මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ – ආතතිය දරාගන්න බැරි වෙච්ච දොස්තර කෝපයෙන් ලිව්ව ලියුම

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ තම රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් පැහැදිලි කර තිබේ.එම වෛද්‍යවරයා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය. අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුව පටන් ගත්තු දවසේ ඉඳන් මම වැඩ කරන්නෙ ඒකෙ. වෛද්‍යවරු විදියට අපි දොළොස් දෙනෙක් කොරෝනා වාට්ටු...