ලංකාව කොවිඩ් දෙවන මාත්‍රාව දෙන්න අපොහොසත් රටවල් අතරට

රී ලංකාවද ඇතුළුව ලෝකයේ රටවල් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් තම ජනගහනයට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමට අපොහොසත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශය කරයි. විශේෂයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේදී මෙම රටවල් ගැටලුවලට මුහුණපා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෘස් අයිල්වර්ඩ් (Bruce Aylward) පැවසීය. පසුගියදා ජිනීවාහි පැවැති මාධ්‍ය...