පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබා දී ඉක්මනින් උසස්පෙළ විභාගය පවත්වන්න – චම්පික

දින ගණනාවකදී මාධ්‍යට අදහස් දක්වමින් අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා එන්නත් ලබදීම කඩිනම් කරන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බලකරනු දක්නට ලැබිණ. ඒ අනුව අද පාර්ලිමේන්තුව තුලදීද ඒ මහතා තම සටන එලෙසම් ඉදිරිපත් කරමින් ‘උසස් පෙළ ශිෂ්‍යන්ට ෆයිසර් එන්නත ලබාදෙන ලෙසත් වෙනත් එන්නතක් ඒ සඳහා නොගැලපෙන බවත්...