කොවිඩ් ආසාදිතයන් 2,334 දෙනෙකු ඊයේ (15) දිනයේදී හඳුනා ගෙන තිබෙනවා. ඒ අතරින් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වන අතර එම ආසාදිතයන් ගණන 546ක්. කළුතරින් ආසාදිතයන් 268ක් වාර්තා වන අතර ගම්පහ දිස්ත්රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයන් වාර්තා වීම පහත ගොස් තිබෙනවා.