ඊයේ කොරෝනා රෝගීන් හමු වූ ප්‍රදේශ

ඊයේ දිනයේ (16) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,436 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි. ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.