කොරෝනා නිසා රට පුරා අසරණ වුණු ජනතාව

කොරෝනා වෛරසය තුන්වන රැල්ල ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමත් සමග තමන් විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටින්නේ මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට බලධාරීන්ට නොහැකි වීම හේතුවෙන් බවට ජනතාව චෝදනා නගති. රජය පවසන්නේ හොද මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබූ නමුත් මේ වතාවේදී ජංගම වෙළෙඳසල් හිමියන්ගේ ගේ උනන්දුව අඩු බවය. කොරෝනා වෛරසය...