කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට අත්සන් තබයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම්, මෙහෙයුම් සිදුකිරීම සහ පැවරීමට අදාළ වන ගිවිසුමකට අද අත්සන් තබා තිබෙනවා. ඒ ඉන්දියාවේ අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟයි. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ආයෝජනය ඩොලර් මිලියන 700 බවයි වාර්තා වන්නේ