අදානි සමාගම වරායේ බටහිර ජැටියට අත ගසයි.!

ඉන්දීයාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාර සමූහයක් වන අදානි සමාගම කොලඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සදහා වන ත්‍රෛපාර්ශවීය ගිවිසුමට අද දිනයේදී එළඹ ඇති බව වාර්තා වේ. ජෝන් කීල්ස් සමාගම සහ වරාය අධිකාරිය මෙහි අනෙකුත් පාර්ශවයන් ද්විත්වයයි. මෙය ඇමරිකානු ඩොලර් මිලියන 700ක පමණ ආයෝජනය කෙරෙන ව්‍යාපෘතියකි. මේ අනුව නැගෙනහිර ජැටියේ අයිතියෙන් 51%...