චීන පොහොර සමග බැක්ටීරියාවලට අමතරව, වෛරස, විවිධ රෝග කාරක, වෙනත් ජීවීන් ද පැමිණිමේ හැකියාව තිබෙනවා

රුහුණු විශ්ව විද්‍යාල කෘෂි ජීව විද්‍යා පීඨයේ කෘෂි ජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය පවසන්නේ, මෙමචීන පොහොර සාම්පලය මෙරටට එවා ඇත්තේ, කිසිදු ශාඛ රෝගී ව්‍යාධිජනයන් පිළිබඳ කිසිදු පරීක්ෂණයකින් තොරව බවයි. මේ අතර බැක්ටීරියාවලට අමතරව, වෛරස, විවිධ රෝග කාරක, වෙනත් ජීවීන් ද පැමිණිමේ හැකියාව ඇති බවත් එකී සියලු දේවලින් මේ...