චීනයෙන් ගෙන්වීමට නියමිත කාබනික පොහොර තොගයේ දෙවන සාම්පලයේත් අහිතකර බැක්ටීරියා

චීනයෙන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බව දෙවන වරටත් සිදු කළ සාම්පල පරීක්ෂාවේ දී තහවුරු වී තිබේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පැවසුවේ, පසුගිය සිකුරාදා ලැබුණු සාම්පල ශාක නිරෝධායන සේවය යළි පරීක්ෂාවට ලක් කළ බවයි එම පරීක්ෂාවේ දී...