චීනයෙන් පොහොර ගෙන්වීම නතර කර නැහැ -චීනයෙන් පොහොර ගෙනවා -කෘෂිකර්ම අමාත්‍යංශය

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවා නොමැති බව කෘෂිකර්ම අමාත්‍යවරයගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කර තිබෙනවා. ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අහිතකර බැක්ටීරියා හමුවූ පොහොර නිපදවන චීන සමාගමෙන් පොහොර ගෙන්වීම අත්හිටවූ නමුත් චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කළ බවට මින් පෙර කළ නිවේදනය නිවැරදි නොවන බවයි. කෘෂිකර්ම අමාත්‍යවරයගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත්...