චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක ණයක්

චීන සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් අද (31)මෙරටට ලැබීමට නියමිතය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, වසර 10 කින් නැවත ගෙවිය හැකි සහන ණය කෝනදේසි යටතේ ලෙස එම මුදල මෙරටට ලැබෙනු ඇති බවය.