කන්නවත් නැති ජනතාවට ජොගින් ට්‍රැක් මොකටද – චන්දිම වීරක්කොඩි

මේ වනවිට ආදායම් අහිමි වී ජනතාව කන්න දෙයක් නැතිව නිවෙස් ඇතුළේ සිටියදී ඇවිදින මංතීරු සකස් කිරීමේ වැදගත්කම කුමක්ද යන්න ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රශ්න කර සිටියේය. මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේය. ඒ අනුව ආණ්ඩුවේ වියදම් ප්‍රමුඛතාව පිළිබද ගැටලුවක් පවතින බවද ඒ මහතා...