රන්ජන් රාමනායක සිර මැදිරියෙන් ඉවතට!

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන විත් තිබේ. අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා අද (19) උදෑසන බන්ධනාගාර බස් රථයකින් එම රෝහල වෙත රැගෙන ආ බව වාර්තා වේ. වෛද්‍ය නිර්දේශ මත වෛද්‍ය සායනයක් සඳහා සහභාගි කර වීමට රන්ජන් රාමනායක...