තමනට රාජ්‍ය ඇමති ධූරයක් ලැබීමට නියමිත බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්රි රහීම් සඳහන් කරයි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් අවස්ථාවේ ඇමතිධූර සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුර ලබා දෙන බව පොරොන්දු වූ බවද බැසිල් රාජපක්ෂ පැවසීය. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ධූරයේ දිවුරුම් දුන්නේ...