මුදල් ඇමති බැසිල්ගේ නඩුවක් කල් යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට හා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රනවකට එරෙහිව පවරා ඇති ජී. අයි. බට නඩුව ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කළේය. දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්‍ෂ 365ක් වැය කර 2015 ජනාධිපතිවරණය සමයේදී මිලදී ගත් ජී....