මඩකලපුව කළු පාලමේදී යුද හමුදා ට්‍රක් රථයක් අනතුරට පත්වෙයි

POSTED මඩකලපුව චෙන්කලාඩි කළු පාලමේ දී අද (24) පස්වරු 4ට පමණ යුද හමුදා ට්‍රක් රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබේ. එම අනතුරෙන් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් සෙබළුන් 4ක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. යුද හමුදා සෙබළුන් පිරිස වාකරේ යුද හමුදා කඳවුරේ සේවයේ නිරත පිරිසකි. ON:...