පැනඩෝල් පෙත්තේ සිට ස්ටෙන්ට් දක්වා ඖෂධ වර්ග 450 ක මිල ඉහළට – හිඟය වළක්වන්න අපි මිල වැඩි කළා

සුගිය සතියේ රජය ප්‍රකාශ කළ ගැසට් නිවේදනයකින් ඖෂධ වර්ග 60ක, අක්ෂි කාච වර්ග 38ක, රුධිර ග්ලුකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල ගණන් වලට ‘උපරිම මිලක් ‘ නියම කළ බව කියැවිණි. නමුත් එහිදී සිදුවූයේ එම බෙහෙත් හා උපකරණ තිබුණ මිලට වඩා 9%කින් ඉහළ දැමීමකි. නව ගැසට් නිවේදනයට...