හරක්කටාගේ ගෝලයා හසුවෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක - නිහල් තල්දූව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා සිටියේ හරක්කටා නොහොත් නදුන් චින්තක වික්‍රමරත්න සමඟ සේවය කල සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බවත් ඔහු සතුව තිබි ගිනි අවියක් සොයා ගත් බවත් වැඩිදුරටත් පැවසිය. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>> https://youtu.be/EbNXFyO81BE