රටවනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව

දූෂණ විරෝධී හඬ අද දින සංඝයා වහන්සේ සහ මාධ්‍යවේදීන් ඇතුළුව දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් වංචා සහ දූෂණ පිළිබඳව හෙලිදරව් කිරීමේ අරමුණෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී ජවිප නායක අනුර කුමාර මහතා විසින් විවිධ වංචා වලට අදාල ලිපිගොනු ඉදිරිපත් කරමින් තොරතුරු හෙලිදරව්වක් සිදුකරනු ලැබුනා. මාධ්‍ය හමුවේ හෙළිදරව් වූ තොරතුරු ඇතුලත්...