අද දින සිට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ලොහාන් රත්වත්තේ ජනපති වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

එම ලිපිය මේ වනවිට ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළා.

අදාළ ඉල්ලීම් ලිපිය පහතින්.


(colombotimes.lk)