අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අද දින කුරුණෑගල ජනාධිපති බාළිකා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එහිදී පාසලේ අඩුපාඩුකම් සොයාබැලීමටද රෝහිත රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

මෙන්ම ඔහු කුරුණෑගල පළාත් රෝහලේ නිරීක්ෂණ චාරිකාවකටද එක්විය.