“ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනේ යෝජනාවක් වූ වරකාපොළ නව නගර ශාලාව ඉදිකිරීමේ කටයුතු පසුගිය 09 වනදා ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද වරකාපොළ නගර සභා ගොඩනැගිල්ල ඉදිකරන බවට වන සමරු ඵලකයේ නම් 50 ක් සඳහන්ව තිබීම විශේෂත්වයක්.

මීට පෙරද වැලිගම ඉදිකර ආදාහනාගාරයේද නම් 52 කින් යුත් දැවැන්ත සමරු ඵලකයක් විවෘත කර තිබුණා.