හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් පහර දුන් බවට පුද්ගලයෙකු සිදු කළ පැමිණිල්ලකට අදාළව මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බම්බලපිටිය කොතලාවල ඇවිනිව් හි ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පසුගියදා පහර දීමක් සිදු කර තිබුණා