රටක සංවේදී තොරතුරු මැකූ සොරුන් හෙළිදරව් කිරීම වෙනුවට, සෞඛ්‍ය අමාත්‍යංශය ඔවුන්ව බේරාගැනීමට අසාර්ථක හා බොළඳ උත්සාහයක් දරමින් සිටින බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ. මෙම ලිපිය ප්‍රධාන කරුණු 5 කින් සමන්විතයි. 1.ඖෂධ මාෆියාකරුවන් සහ එය...