මහාභාණ්ඩාගාරය අරින්න ගිය අලුත් ගෑස් සමාගම පී.බී. මැදිහත් වී වසා දමයි!

පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් පසු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් අලුතින් පිහිටුවන ලද සහ මතභේදයට තුඩු දුන් සියොලිට් (පුද්ගලික) ගෑස් සමාගම ජනාධිපති ලේකම් පීබී. ජයසුන්දර විසින් විසුරුවා හැර ඇති බව දැනගන්නට තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පසුගිය සතියේ සාකච්ජාවක් අවසානයේදී මෙම විසුරුවා හැරීමේ තීන්දුව ගෙන ඇති බව...