අපි වැලි ජාවාරම් කරන්නෙ නෑ- අවශ්‍ය නම් පොලිසියට පැමිණිලි කරන්න – නාමල් රාජපක්ෂ

නීති විරෝධී කටයුතු සදහා තමන් හෝ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය හෝ කිසිදු සහායක් නොදක්වන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ තමන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්යේ වැලි ජාවාරමක් සිදුවන...