JUST IN – සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් පත්‍රය රජය හකුලා ගනී

සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය ඉවත් කර ගැනීමට රජය තීරණය කර තිබේ. අද (සැප්. 27) පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත්තේ, උපරිම සිල්ලර මිල නියම කිරීම වෙනුවට සහල් ආනයනය කිරීම සඳහා පියවර ගැනීමටය. සුදු හා රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 95ක්, සුදු හා...