කිතුනු දේවස්ථාන ඉල්ලක්ක කරගනිමින් නැවත වතාවක් යම්කිසි ප්රහාරයක් සිදුවිය හැකි බවට තොරතුරක් වාර්තා වී ඇතැයි ශ්රී ලංකා නාවික හමුදාව විසින් බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානය අද උදෑසන දැනුවත් කර තිබෙනවා. මීසම් සේවක පියතුමන් මීසම් ගෘහයේ නොමැති අවස්ථාවක බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානයට මෙම දැනුවත් කිරීම සිදුකර ඇති අතර ඒ අවට අනෙකුත් දේවස්ථානද...