කොළඹ ඇවිදින මංතීරුවක් චීන ජාතිකයෙකුගේ අධීක්ෂණයෙන් වසා දමයි

කොළඹ කොටුවේ පිහිටි ඇවිදින මංතීරුවක් චීන ජාතිකයෙකුගේ අධීක්ෂණය යටතේ පැමිණි පිරිසක් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. කොළඹ කොටුව රේගු මූලස්ථානයේ පසෙක සිට ලේක්හවුස් වටරවුම දක්වා මෙම ඇවිදින මංතීරුව හරහා ගමන් කිරීමේ හැකියාව පවතින අතර එමඟින් පදිකයන්ට පවතින මාර්ග තදබදය මග හැර ලේක්හවුස් වටරවුම දක්වා ගමන් කිරීමේ හැකියාව ලබාදීම සඳහා 2015...