''වැරදිලාවත් රටින් හාල් ගෙනාවොත් මම ඇමතිකම දාලා යනවා'' යැයි කියූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ද ''රෙදි ගලවා දමා'' යළි සහල් ආනයනය කිරීමට ආණ්ඩුව අවශ්‍ය පියවර ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. සහල් සම්බන්ධයෙන් මෙතෙක් නිකුත් කර ලැබූ ගැසට් පත්‍ර, ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාමාර්ග හමුවේ යළි සංශෝධනය...