රට විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් තව ම නෑ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොකොට සුරාසල් සහ සූදු පොළවල් විවෘත කර තිබියදී එළඹෙන පළමු වන දා රට විවෘත කිරීම නව රැල්ලකට මග පෑදීමක් වන බවත් රට විවෘත කිරීමට තරම් සුදුසු වාතාවරණයක් තවමත් නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය...