සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරීමට ආදාළ නව ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (29) එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර සහල් මිල පාලනය තාවකාලිකව ඉවත් කිරිමෙන් පසු සහල්...