වරායේ සිරවී ඇති කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශයට

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසයි. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ කිරිපිටි නරක්වීමේ අවදානමක් ඇති බැවින් එවැනි පියවරක් ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයන බවය. වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර...