ආණ්ඩුවේ ගැසට් ගැහිල්ලට ශ්‍රීලනිපයේ විරෝධය!

‘සහල් මිල පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වුයේ අනවශ්‍ය ගැසට් නිවේදන නිසයි. සහල් මිල හෝ වී මිල පාලනයට ගැසට් පළ කළ යුතු නැහැ. ගොවීන් දුක් විඳ වගා කර ලබා ගන්නා අස්වැන්න ඉහළ මිලකට අලෙවි කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඊට ගැසට් මගින් මිල නියම කිරීම උචිත නැහැ.එමෙන්ම රජයේ ප්‍රතිපත්තිය වන්නේ ගොවියාත් පාරිභොගිකයාත්...