කඩාකප්පල්කාරී උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය මෘදු ප්රතිපත්තියක නොසිටිය යුතු බව ත් දැඩි පියවර ගත යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අවධාරණය කරයි. එලෙස දැඩි පියවර නොගත හොත් රට සෑදිමට නොහැකි වන බව සඳහන් කරන අමාත්‍යවරයා පැවසුවේ, කැබිනට් මණ්ඩලයේදී පවා තමන් ඒ පිළිබඳ සඳහන් කර ඇති බව ය. ”මහජන ආරක්ෂක ඇමති...