රසායනික පොහොර සහ කෘෂිරසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමත්, ඊට විකල්ප ලෙස සුදුසු පොහොර වර්ග සපයා ගැනීමට නොහැකි වීමත් යන කාරණා මත තේ කර්මාන්තය සහ රබර් කර්මාන්තය දැවැන්ත අභියෝගයකට මුහුණ දී ඇති බැවින්, ආර්ථිකය රැක ගැනීම සදහා සංවේදී තීරණයක් ගන්නා ලෙස, ලංකා වැවිලි කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. විශේෂඥයන්ගේ ගණන් බැලීම්...