ලිට්රෝ ආයතනය පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500ක අලාභයක් ලබා ඇතැයි ලිට්රෝ සුරැකිමේ ජාතික එකමුතුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව සඳහන් කර ඇත්තේ, ආයතනය මුල්‍යමය වශයෙන් දැඩි අසීරු තත්ත්වයකට පත්වී ඇති බවය. නොවැම්බර් මාසය වන විට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොඳුනහොත් ගෑස් ගෙන ඒමට නොහැකි...