සුදු ළූනු වංචාවට තමන් සම්බන්ධ බවට ඔප්පුකළහොත් සිය දේශපාලන දිවියෙන් සමුගන්නා

සුදු ළූනු වංචාවට තමන් සම්බන්ධ බවට ඔප්පුකළහොත් සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කොළඹදී අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළයාම පිළිබඳව ද අදහස් පළ කළේය. මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා, "පාරිභෝගික කටයුතු අධිකාරියට දේශපාලන පත්වීමක් ලැබූ තැනැත්තෙක් සතොස සුදු ළූනු...