මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සැලසුම් ක්‍රියාත්මක කෙරේ

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ අනුව ලබන මාසය වන විට දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව 4,000 ක් වැඩි පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි ආමාත්‍යවරයා සඳහන් කළේ.