ත්‍රිකුණාමලය තෙල් ටැංකි දීර්ඝ කාලීනව ඉන්දියාවට පවරා දෙන්න රජය හදනවා -ඛනිජ තෙල් වෘත්තීය සමිති

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝ කාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සුදානම් වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නිර්මාණය කරන ලද මෙම තෙල් ටැංකි සංකීර්ණයට ආරම්භයේදී ටැංකි 101ක් අයත්ව තිබිණ. දෙවන ලෝක යුද්ධයේ බෝම්බ ප්‍රහාරයක් අතරතුර එකක් අනතුරට ලක්වූ අතර එය භාවිතයට ගත...