Pandora Papers: නම් සඳහන් සියලු පුරවැසියන් ගැන විමර්ශනය කරනවා -පකිස්ථාන අගමැති

රහස්‍ය ධනය රැස්කිරීම් හා ගනුදෙනු පිළිබඳ තොරතුරු ඇතුළත් ‘පැන්ඩෝරා ලේඛනවල’ නම් සඳහන් පකිස්ථාන පුරවැසියන් පිළිබඳ විමර්ශනය කරන බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, යම් වැරැද්දක් සිදු වී ඇත්නම්, ඔවුන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවයි. තව ද අතිශය බරපතළ මෙම අසාධාරණය ලොව මුහුණදී සිටින...