ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතරින් 55%ක් කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට කිසිදු අධ්‍යාපනික අවස්ථාවක් නොලබා සම්පූර්ණයෙන්ම අධ්‍යයන කටයුතු වලින් බැහැරව සිටින බව "අධ්‍යාපන සංසදය" විසින් සිදුකල සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ. එම සමීක්ෂණයට අනුව ඉතිරි 45% න් 5%ක් පමණක් සූම් වැනි තාක්ෂණික ක්‍රමවේදය හරහා සැබෑ පන්ති කාමරයක අත්දැකීම ලබාගන්නා අතර...