ජේෂ්ඨ කඨිකාචාර්ය - අතුලසිරි සමරකෝන් ජනතාජනතා විමුක්ති පෙරමුණට රාජ්ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ජේෂ්ඨ කඨිකාචාර්ය අතුලසිරි සමරකෝන් මහතා කියා සිටියේ ජේ.වී.පී ය යනු එක්තරා කේඩරයක් වටා එක් රැස්වූ පක්ෂයක් ලෙස ක්රියාත්මක වන අතර බහුජන පක්ෂයක් නොවන බවත් ඔවුන් පවතින පද්ධතියට විකල්පයක් ඉදිරිපත් කරන නමුත් එය...