X-PRESS PEARL නෞකාවේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට ඇතිවිය හැකි බලපෑම කෙබඳුද?

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගත් X-PRESS PEARL නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය, සුන්බුන් සහ අබිලි ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ ට ආසන්න මුහුදු තීරය විශාල වශයෙන් දූෂණය වී ඇති බව සමුද්‍රීය පරිසරය පිළිබද විශේෂඥයෝ පවසති. මාස තුනක් පමණ පැරණි සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින...