අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති. මාලනී ෆොන්සේකා අපි පාසල් යන කාලේ ඉඳලම අපේ සිහින රැජනියක්. ඒ ආදරය අපිට හැමදාම තිබුණා. ඉතින් මාලනී ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියක් හැටියට මුණගැහෙන වෙලාවේ ඇත්තටම මම නම් මාලනී කොන්සකාව දැක්කේ දේශපාලඥවරියක් හැටියට නෙමෙයි. මන්ත්‍රීවරයක් හැටියටත් නෙමෙයි. වෙනදාත් අපි හැමදාම ආදරය කරපු සිංහල සිනමාවේ නිල රැජින හැටියට.ඉතින් ඒ නිසා...