බලන්න මේ ආණ්ඩුව මාලනී ෆොන්සේකාට කරපු අපරාධය ! මෙහෙම ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක් කවදාවත් තිබිලා නෑ! – 26.05.2025

ආණ්ඩුවේ කිසිම ප්‍රතිපත්තියක එකඟතාවයක් පහුගිය කාල පරිච්ඡේදයම රටේ ජනතාවට ගැලපෙන විදිහට මේක ක්‍රියාත්මක කරේ නෑ. එහෙනම් ආණ්ඩුවක් කොහොමද ඉස්සරහට යන්නේ. එතකොට මේක බරපතල ප්‍රශ්නයක් මේ රටේ එනවා. එකක් මේ රටේ ආදායම් මාර්ග නෑ. දැන් බදු සහන නැ. මේ වගේ ප්‍රකාශ කරලා තරුණ පෙළට මේ විනාශය කරේ, දේශපාලනය කියලා ඔවුන්ගේ හිතට...