වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් – 2024.09.10

පෞද්ගලික බස්, ඇතුළු සියලුම පෞද්ගලික වාහනවල අලවා ඇති අපේක්ෂකයින්ගේ හෝ පක්ෂවල සියලුම ආකාරයේ ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා. එයට අදාළ නිවේදනය පහතින්,