අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ඉදිරිපත් වී තිබේ.

ඉන් එක් පෙත්සමක් සමගි ජන බලවේග මහ ලේකම්වරයා විසින් ගොනු කරනු ලැබ ඇති අතර අනෙක් පෙත්සම ගොනු කර ඇත්තේ, මන්ත්‍රී මනුෂ නානායක්කාර විසිනි.