ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08 ) දින රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී පැවැත්විණි. වාර්ෂිකව මාර්තු මස 08 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් මෙම නිල සැමරුම...

